“2017 මට මතක නෑ, මට පේන්නෑ” – Sports මසාලා 018

406

සුබ නව වසරේ පළමු Sports මසාලා වැඩසටහනේදී අසංකයි ශානුකයි 2017 වසරේ මතක හිටිනම ක්‍රීඩා මතකය මොකක්ද කියලා මහජනතාවගෙන් අහලා බැලුවා. ඔබේ මතකයත් පහතින් Comment කරන්න.