නව වසරේ ඇරඹුණු නව රග්බි වටයේ මුල් ජයග්‍රහණ ලැබුවේ කවුද?

761

පළමු වටයෙන් පසු පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් අතුරින් දෙවන වටය ආරම්භයේදී ජයගන්නට සමත් වූයේ කවුරුන්ද? නරඹමු, නව වසරේ මුල්ම රග්බි පිටිය!