මාස්ටර් බෘෘස්ලීගේ උපන් දිනය මේ මස 27 වන දා

339

ජීට් කොන්ඩෝ සටන් කලාවේ නිරිමාතෘ වරයා ලෙස සැලකෙන මාස්ටර් බෘෘස්ලීට උපහාර පිදීම සඳහා විගේෂ උපහාර උළෙලක් මේ මස 27 වනදා යෙදී ඇති ඔහුගේ ජන්ම දිනය දා තලාහේන ජගත් චන්දන සටන් පුහුණු මධ්‍යස්ථානයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එය ශ්‍රී ලංකා ජීට් කොන්ඩෝ සංගමය මඟින් සංවිධානය කරන අතර එහිදි සටන් කලා දර්ශණ, බෘෘස්ලීගේ චිත්‍රපට ප්‍රදර්ශණය හා තවත් විශේෂාංග රැසක් සංවිධානය කර ඇත.