Video – ක්‍රීඩා පනත වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා – හරීන් ප්‍රනාන්දු

128
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ හා ක්‍රීඩා සංගම්වල ගැටලු සම්බන්ධව හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (02) සවස ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ එහි දී අමාත්‍යතුමා දැක්වූ අදහස්.