Video – T10 ලීගයේ දෙවන වැඩිම කඩුලු ලාභියා – ලහිරු කුමාර

82

2019 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී කෝලෑන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කළ ලහිරු කුමාර එම තරගාවලියේ දෙවන වැඩිම කඩුලු ලාභියා බවට පත්වෙමින් තරග 8කදී කඩුලු 11ක් දවා ගැනීමට සමත් වුනා.

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට