Video – කුසල් පෙරේරා T10 පිටිය දෙවනත් කරයි

494
2019 අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ දී දිල්ලි බුල්ස් කණ්ඩායම නියෝජනය කළ කුසල් පෙරේරා එම තරගාවලියේ තරග 6කට ක්‍රීඩා කරමින් 170.23ක ඉහළ ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 123ක් ලබා ගැනීමට සමත් වුනා.

මාලිංගගේ කණ්ඩායම ශූරයන් වෙද්දී තිසර තුන්වැනි තැනට