Video – වසර 8ක මතක ගොඩගන්නට සැරසෙන – සාන්ත සෙබස්තියන් විද්‍යාලය 2018/19 Preview

613

69 වැනි මොරටු මහා රන් සටනේ දී දිනා ගත් ජයග්‍රහණය රැකගෙන ඉදිරියට යාමට සූදානමින් සිටින සාන්ත සෙබස්තියන් විදුහල, 2018/19 සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය සාර්ථකව අවසන් කරමින් සීමිත පන්දුවාර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්  විය.

2018/19 පාසල් ක්‍රිකට් තරග වාරය සඳහා ඔවුන් සූදානම් වූ අතර 69 වැනි මොරටු මහා රන් සටනේ දී  2011 වසරට පසුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ජයග්‍රහණයක් උරුමකර දීම වෙනුවෙන් ඔවුන් සටන් වැදීමට නියමිතයි.

Photos: St. Sebastian’s College, Moratuwa U19 Cricket Team Preview 2018/19