දෝහා කටාර් හි කලීෆා ක්‍රීඩාංගණයේ දී පසුගිය දා සාර්ථකව නිමාවට පත්වූ “23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය” සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සහභාගී විය. පදක්කම් 3ක් බලාපොරොත්තුවෙන් සහභාගී වූ ශ්‍රී ලංකාවට විදූෂා ලක්ෂානි විසින් ලබා ගත් ලෝකඩ පදක්කමෙන් පමණක් සෑහීමට පත්වන්න සිදු වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ තුලින් හිමි වූ අත්දැකීම් සමුදායම් නම් මිල කළ නොහැක. මේ එම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් ගැන ThePapare.com ගෙන එන සංක්ෂිප්ත වීඩියෝවක්.