Video – අපි වැටිලා ඉන්න වෙලාවේ අපිට අත දෙන අය තමයි අපිට වැදගත් – දිමුත්

928

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සිය කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයට අනතුරුව පැවති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට්නායක දිමුත් කරුණාරත්න තරගාවලිය ගැන සහ තම කණ්ඩායමේ ඉදිරි අනාගතය ගැන දැක්වූ අදහස්.

Photo Album – Sri Lanka vs India | ICC Cricket World Cup 2019 – Match 44

>> ශර්මා සහ රාහුල් ශ්‍රී ලංකාවට අමිහිරි සමුගැනීමක් තිළිණ කරයි <<