Video – ක්‍රීඩා ජීවිතේ අන්තිම කාලේ උපරිම කඩුලු ලබා ගන්න බලාපොරොත්තු වෙනවා – මාලිංග

536

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග තරගයෙත් අනතුරුව පැවති මාධ්‍යය හමුවේ දී මෙලෙස සිය අදහස් ප්‍රකාශ කළා.

>>ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරගයේ වාර්තාව<<