Video – දැන් තමයි හොඳම තරග ටික පටන් ගන්නේ – දිමුත්

6753

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානය හා බංග්ලාදේශය සමඟ පැවැත්වුණු තරග දෙක තුල ක්‍රීඩා කිරීමට නොහැකි වුනා. ඒ වර්ෂාවෙන් බාධා එල්ල වී තරග දෙකම අත්හැර දැමීම නිසයි. මේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට පසුව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට දැක්වූ අදහස්.

>>දෙවැනි වතාවටත් වැස්ස ශ්‍රී ලංකාවට ආශීර්වාද කරයි<<

>>ICC Cricket World Cup 2019<<