Video – මේවා එක්දින තරග ගහන තණතීරු නෙමේ – හතුරුසිංහ

3172

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34කින් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුනා. එම ජයග්‍රහණයට පසුව ශ්‍රී ලංකා ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මාධ්‍යයට දැක්වූයේ මෙසේයි.