Video – 2019 යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

26

2019 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා කණ්ඩායම් 8ක සභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය වෙනුවෙන් සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව ThePapare.com  තබන සටහනක් මේ.

Photos: Sri Lanka U19 Team Practice Session ahead of U19 Asia Cup 2019