Video – ‘ශ්‍රී ලංකා ක්‍රිකට් එක සුද්ද කරන්න ඕනේ’ – හරීන් ප්‍රනාන්දු

95

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දිරිගැන්වීම වෙනුවෙන් පාකිස්තානයට පැමිණ සිටි ගරු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත මෙසේ සිය අදහස් පවසා සිටියා.

තරග ජය අහිමි වුවද ශෙහාන් – දසුන් අතරේ වාර්තාගත සබඳතාවයක්!

>>Sri Lanka v Pakistan 2019<<