VideosSinhala Video – ශ්‍රී ලංකාවේ ලෝක පූජිත පිතිකරුවන්ට හොඳ පන්දු වලින් බේරී සිටීමට හැකිවිය යුතුයි! – Cricketry | #PAKvSL – 2nd Test: Day 5 By Admin - 23/12/2019 571 FacebookTwitterPinterestWhatsApp ශ්‍රි ලංකා-පාකිස්තාන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 263කින් ජය ගැනීමට පාකිස්තානය අද දින (23) සමත් වුණා.තරගයේ පස්වන දිනයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට. දෙවැනි ඉනිම වරද්දාගත් ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්! >> Visit the #PAKvSL Hub <<