Video – විරාත් කෝලිගේ අපරාජිත ඉන්දියානු කණ්ඩායමට අභියෝග කරන ශ්‍රී ලංකා සංචිතය – Sri Lanka T20I squad to India 2020

154

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම අතර ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත තරග තුනකින් සමන්විත T20I  ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය මාධ්‍යයට නිකුත් වුණා. 

මේ සංචිතය ගැන ඔබේ අදහස පහළින් Comment කරන්න.

මැතිව්ස් හා ධනංජය විස්සයි විස්ස සංචිතයට

>> Visit the #INDvSL Hub <<