Video – “අපිට එක පාර අහස පොළව අල්ලන්න බැහැ” – පාපන්දු නායක

ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව අතර අද (10) පැවැත්වීමට නියමිත පාපන්දු තරගයට පෙර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක කවිඳු ඉෂාන් දැක්වූ අදහස්.