Video – “අභියෝගවලට මුහුණ දෙන්න ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම් කරගන්න ඕන”

251

ඕනෑම දෙයක් ජයග්‍රහණය කිරීමට හොඳ සැලැස්මක් අවශ්‍ය වෙනවා. එළඹෙන 2019 වසරේ පැවැත්වීමට නියමිත මලල ක්‍රීඩා තරගාවලිවලින් ජයග්‍රහණ හිමිකර ගෙන මව්බිමට කීර්තියක් ගෙන ඒමට ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයා ThePapare.com වෙත මෙලෙස අදහස් දැක්වූවා.