Video – අන්තර් සමාජ ක්‍රිකට් තරග රටාවේ දක්ෂයෝ ඔක්කොම එකම තැනක – තිරිමාන්න

5

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 4 වැනිදා ආරම්භ වන අතර තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් ගාල්ල  කණ්ඩායම් වැඩබලන නායක ලහිරු තිරිමාන්න මෙසේ සිය අදහස් පැවසුවා.