Video – මොරටුවෙන් බිහි වූ ප්‍රවේගකාරී පන්දු යවන්නා – ශිරාන් ප්‍රනාන්දු – Powerplay

306

ශ්‍රී ලංකා Emerging කණ්ඩායමේ සුපිරි දක්ෂතා දක්වා එළඹෙන බංග්ලාදේශ A කණ්ඩායමට එරෙහිව පැවත්වෙන තරගාකවලියේ ශ්‍රී ලංකා සංචිතයට සුදුසුකම් ලැබූ ශිරාන් ප්‍රනාන්දු සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ බෙදා ගත්තේ මෙහෙමයි.