Video – කණ්ඩායමට හැමදාම මම උපරිමය දෙනවා – සැමුවෙල් මධුවන්ත

227

සිය දෙවන ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් ලකුණු 100යේ කඩඉම පසුකර සැමුවෙල් මධුවන්ත ThePapare වෙත අදහස් දැක්වූයේ මෙසේයි.