Video – ශ්‍රී ලංකාව ඉන්දියාව පරදන SAG තරගාවලිය ඇරඹේ!

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද (01) නේපාලයේ කත්මන්ඩු අගනුවර උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මේ ඒ ගැන ThePapare.com තබන වීඩියෝ සටහනක්.