Video – යොවුන් ලෝක කුසලාන සංචිතයේ වැඩිම සවිය – රිච්මන්ඩ් Cricket Team Preview 2019/20

129

 සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින රිච්මන්ඩ් ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

>>Photos: Richmond College U19 Cricket Team Preview 2019/20<<