Video – Knockout තරගාවලියට සහභාගී නොවන කණ්ඩායම් වලට දඩුවම්! – රංජිත් චන්ද්‍රසේකර

982

ඉදිරි වසර වලදී මයිලෝ ජනාධිපති කුසලාන පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියට සුදුසුකම් ලබා එම තරගාවලියට සහභාගී නොවන කණ්ඩායම් සදහා නිසි ක්‍රියා මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර අද දින පැවති මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළා.