Video – රංගන හේරත්ගේ හැඟීම්බර ස්තුති කතාව

696

ලොව බිහි වූ දක්ෂතම වමත් දඟපන්දු යවන්නා නොහොත් “වමතා” ලෙස විරුදාවලිය ලැබූ රංගන හේරත් නම් නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයාගේ අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය හෙට (6) එංගලන්තය සමඟ ගාලු ජාත්‍යන්තර ක්‍රිකට්  පිටියේ දී පැවැත්වෙනවා. මේ සුපිරි වීරයා සිය ක්‍රිකට් දිවියේ අවසන් තරගය ක්‍රීඩා කිරීමට පෙර ක්‍රීඩාලෝලීන් අමතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළා.