Video – කාසියේ වාසිය අපිට වැරදුනා – පිටියේ කතා

338

ශ්‍රී ලංකා – ඉන්දියා තරගයේ දී ශ්‍රී ලංකාවට මොකද වුනේ ? ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට මොකක් වෙයිද ? ඇතුළු  දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු රුවන් කල්පගේ හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහනේ ලෝක කුසලාන විශේෂ වැඩසටහන තුලින් ඔබ හමුවට.