Video – මේක පැරදුනා කියලා අපි පස්සට යන්න ඕනේ නැහැ – පිටියේ කතා

94

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට මොකද වුනේ ? ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් කොහොමද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.