Video – පිතිකරුවන් සාර්ථක වුනොත් දෙවන තරගය සාර්ථක වේවි – පිටියේ කතා

385
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගයට මොකද වුනේ? දෙවන තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ ලොකු වෙනසක් වෙයි ද? ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමෙන් අයර්ලන්තයට ලැබුණු අපූරු තෑග්ග ගැන වගේම දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.