Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මොන පදනමක් උඩද මේ දේ කළේ ? – පිටියේ කතා

87

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය කොහොමද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කොන්ත්‍රාත්තුව දුන්නු පදනම මොකක්ද? ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරගාවලියට අලුත් මුහුණු රැසක්. ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.