Video – දිමුත්ගේ ආරම්භක සඟයා වෙනස් වෙනවා – පිටියේ කතා

2198
 ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි – විස්ස තරගයට මොකද වුනේ? ඕස්ට්‍රේලියානු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ දස්කම් කොහොමද? ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය කොයි වගේ වෙයිද? ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක /ක්‍රිකට් විස්තර විචාරක/ පාසල් ක්‍රිකට්  පුහුණුකරු  මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.