Video – ශ්‍රී ලංකා එක්දින සංචිතයට එන්න නවකයෙක් ඉන්නවද? – පිටියේ කතා

123

 ශ්‍රී ලංකා කොදෙව් තරගාවලිය කොහොම වෙයිද? ශ්‍රී ලංකා එක්දින සංචිතය කොහොම වෙයිද? ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කණ්ඩායම සවිමත්ද? දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා ක්‍රිකට් විශ්ලේෂක කෝසල සුරේශ්චන්ද්‍ර සමඟින් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.