Video – අපි ඉන්නේ මීළඟට CR තරගය දිනන්න! – නිවංක ප්‍රසාද්

0

තම කණ්ඩායම ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ පළමු තරගය 31-28 ලෙස ජයග්‍රහණය කර ThePapare.com වෙත අදහස් දැක්වූ CH & FC කණ්ඩායමේ නිවංක ප්‍රසාද්.