Video – අපි ඉන්නේ මීළඟට CR තරගය දිනන්න බලාගෙන! – නිවංක ප්‍රසාද්

247

2018/19 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දෙවන වටයේ CH&FC කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 31-28ක් ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වූ අතර තරගයෙන් පසුවCH ක්‍රීඩක නිවංක ප්‍රසාද් ThePapare.com වෙත අදහස් දැක්වූයේ මෙසේයි.