Video – නවක ක්‍රීඩකයින්ගේ උත්සහය සාර්ථකයි – නිල්ෆර් ඊබ්‍රහිම්

671
ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පිට පිට තෙවන ජයග්‍රහණයත් ලබා ගත් CR & FC කණ්ඩායමේ පුහුණුකරු ThePapare.com වෙත අදහස් දක්වමින් පැවසුවේ නවක ක්‍රීඩකයෝ තමා දුන් අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබා ගෙන ඇති බවයි.

CR  කණ්ඩායම ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායම ලකුණු 38-17ක් ලෙස පරාජය කිරීමට අද (24) සමත් විය.