Video – මුල් ඉනිමේ අසාර්ථකත්වය හා දෙවන ඉනිමේ සාර්ථකත්වය ඇඹුල්දෙණිය පහදයි

6352

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ පී.සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී මේ මස 22 වැනිදා ආරම්භ වන අතර, මේ එම තරගයට පෙර අද (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ThePapare.com වෙත දැක්වූ අදහස්.

>>Sri Lanka v New Zealand 2019<<

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<