Video – ‘මීට වඩා අඩුවට නවසීලන්ත වැඩි කඩුලු ප්‍රමාණයක් දවාගන්න අවස්ථාව තිබුනා’ – Cricketry: Day 3

3819

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ශ්‍රි ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ තෙවන දිනය අවසන් වන විට නවසීලන්ත කණ්ඩායම සිය පිළිතුරු පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 196ක් ලබාගෙන සිටියා. එහි දී ධනංජය ද සිල්වා හා ටොම් ලේතම් දැක්වූ දස්කම් හා තරගයේ තතු විත්ති රැගෙන රොෂාන් අබේසිංහ Cricketry තුලින් ඔබ හමුවට.

ලේතම් ධනංජයගේ ඉනිමට නොදෙවෙනි ඉනිමක් දියත් කරයි

Photos: Sri Lanka vs New Zealand | 2nd Test – Day 3

>>Sri Lanka v New Zealand 2019<<