Video – ‘මම ගොඩක් අමාරුවෙන් මේ තැනට ආවේ’ – සුරංග ලක්මාල්

4964

ගාල්ලේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය තුල කඩුලු 4ක් හා නොදැවී ලකුණු 28*ක් රැස්කරගනිමින් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සුරංග ලක්මාල් තරගයට පසුව අද (15) පැවති මාධ්‍ය හමුවේ දී මෙසේ සිය අදහස් පවසා සිටියා.

ලක්මාල් හා දික්වැල්ල ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි 

Photos: Sri Lanka vs New Zealand | 1st Test – Day 2

>> #SLvBAN HUB <<