Video – නුවරින් බිහිවුණු පොඩි මාලිංග – මතීෂ පතිරණ – Powerplay

281

ත්‍රිත්ව විද්‍යාලයේ මතීෂ පතිරණ මේ දිනවල සමාජ ජාලවල ලොකුවට කතාබහට ලක්වෙච්ච චරිතයක්. ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව ශ්‍රී ලංකා T20I කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ පන්දු යැවීමට සමාන වන නිසයි. ඉතින් මේ මතීෂ පතිරණ කියන්නේ කව්ද? ThePapare.com අපි මතීෂව Powerplay විශේෂාංගයට එක් කරගත්තේ මෙහෙමයි.