Video – සැලසුම් රැසක් සමඟ තරගාවලියට එන – ලුම්බිණි විද්‍යාලය Cricket Team Preview 2019/20

143
සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින ලුම්බිණි විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

Photos: Lumbini College Cricket Team Preview 2019/20