Video – එන්. සී. සී පිලේ ලකුණු මැෂිම – ලහිරු උදාර – Powerplay

1449

පසුගිය අන්තර් සමාජ ක්‍රිකට් තරඟාවලියේදී එන්. සී. සී. ක්‍රිකට් පිල වෙනුවෙන් අගනා දස්කම් දැක්වූ ලහිරු උදාර සිය ක්‍රිකට් ජීවිතයේ මෙන්ම ඉන් එහා ගිය රසබර තැන් Powerplay සමඟ ඔහු බෙදා ගත්තේ මෙහෙමයි.