Video – “දැල් රකින්නාගේ අනවශ්‍ය ක්‍රියා කළාපයෙන් goal එක ගියා” – ජානක

169

Navy Sea Hawks FC පුහුණුකරු ජානක සිල්වා, Saunders SC සමග තරගය පරාජයට හේතු, කණ්ඩායම ක්‍රීඩා කල අන්දම, විනිසුරු තීරණ සහ අවසන් තරග දෙක පිළිබඳව අදහස් දක්වමින්.