Video – NEYMAR නැවතත් කරළියට; GERMANYයට වැඩ වැරදියි! | Football ලෝකය

205

ක්‍රීඩා සමාජවලට සිව්වැනි සතියේ විවේකයක් ලැබුනත් ගතවුණු සති අන්තයේ දී ජාත්‍යන්තර පාපන්දු පිටියට නම් කිසිදු විවේකයක් ලැබුණේ නැහැ. FIFA ලෝක කුසලාන තේරීම් තරග මෙන්ම 2020 යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ තේරීම් තරග ද මේ සති අන්තයේ දී පැවැත්වුණා.

>>තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!<<