Video – NEYMAR නඩු මගට! | Football ලෝකය | Football Lokaya

100

සීතල දෙසැම්බරයේ උණුසුම් වන ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේ ගෙවුණු සතියත් අතිශය තරගකාරී වුනා. ප්‍රධාන තරග කිහිපයක ගෝල සම වෙද්දී ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ගෝල අතරට පිවිසුණේ මෙහෙමයි.

>> තවත් පාපන්දු වීඩියෝ මෙතනින්! <<