Video – පොඩ්ඩෙක් Real Madrid මට්ටු කරයි! | Champions League – Edition | Football ලෝකය | Football Lokaya

ප්‍රබල Bayern කණ්ඩායමේ Serge Gnabry ගියවර අනුශූරයින්ට එරෙහිව ගෝල හතරක් වාර්තා කරද්දී, Suarez හා Mo Salah ද සුපිරි ගෝල ද්විත්වයන් වාර්තා කළේ තරගාවලිය උඩු යටිකුරු කරමින්. Football ලෝකය – Champions League Edition.

තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!