තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වන ගාල්ලේ සංකර්

1777

නිමා වූ වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ දී ඩිමෝ කණ්ඩායම වෙනුවෙන් තරග හතරක දී ලකුණු 254ක් වාර්තා කළ ගාල්ල මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍ය තික්ෂිල දසිල්වා, සිය ක්‍රිකට් ජීවන ගමනේ අත්දැකීම්, මුහුණ දුන් බාධක සහ අපේක්ෂාවන් පිළිබඳ ThePapare.com හමුවේ මෙසේ පැවසිය.

>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<