Video – එක්දින ක්‍රිකට් පිටියේ 6වන කඩුල්ල වෙනුවෙන් වාර්තා වී තිබෙන ලොව හොඳම සබඳතා – සිංහලෙන් ක්‍රිකට් 04

83
සබඳතාවයන් කියන්නේ අපගේ ජිවිතේට ඕන කරන තවත් එක් ප්‍රධාන දෙයක්. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩාවටත් සබඳතාවයන් නැතිවම බැහැ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පසුගියදා තිබ්බ දෙවන එක්දින තරගයේ දී දසුන් ශානක සහ ශෙහාන් ජයසූරිය 6 වන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ වාර්තාගත සබඳතාවය නිසා සිංහලෙන් ක්‍රිකට් වලින් එක්දින ක්‍රිකට් පිටියේ 6වන කඩුල්ල වෙනුවෙන් දැනට වාර්තා වී තිබෙන ලොව හොඳම සබඳතා ගැන කතා කරන්න හිතුවා.ඉතින් අද අපි සිංහලෙන් ක්‍රිකට් වලින් කතා කරන්න යන්නේ ඒ වාර්තා අතර තිබෙන කිසිවෙකුට පහසුවෙන් බිඳ හෙලීමට අපහසු වාර්තා 5ක් පිළිබඳවයි.

Video – ශ්‍රී ලංකාව තැබූ බිඳ හෙලීමට අපහසු වාර්තා 5ක් – සිංහලෙන් ක්‍රිකට් – 03

Video – නොකඩවා වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයක් ජයග්‍රහණය කළ රටවල් – සිංහලෙන් ක්‍රිකට් 02