Video – එක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ලට වාර්තා වූ හොඳම සබඳතා – සිංහලෙන් ක්‍රිකට්

96

සබඳතාවයන් කියන්නේ අපේ ජීවිතේට වැදගත් අවශ්‍යතාවක්. ඒ වගේම තමයි ක්‍රිකට් ක්‍රීඩාවටත් සබඳතාවයන් නැතිවම බැහැ. ඒ නිසා සිංහලෙන් ක්‍රිකට්වලින් එක්දින ක්‍රිකට් පිටියේ පළමු කඩුල්ල වෙනුවෙන් දැනට වාර්තා වී තිබෙන ලොව හොඳම සබඳතා ගැන කතා කරන්න හිතුවා.

Video – මංගල ක්‍රිකට් තරගයේ දී වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකිකයින් – සිංහලෙන් ක්‍රිකට් 06

Video – විස්සයි විස්සේ හොඳම පන්දු යැවීම් – සිංහලෙන් ක්‍රිකට්