Video – අපි හැව්ලොක් අභියෝගයට සූදානම් විය යුතුයි! – ෆාසිල් මරිජා

83

2019/20 ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ හයවැනි සතියේ මහනුවර ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම අතර පැවති තරගයෙන් පසුව ThePapare.com වෙත අදහස් දැක්වූ මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ෆාසිල් මරිජා.