Video – “1st XI team එකේ 6 දෙනෙක් නැතුව ගැහුවේ” – සෙනෙවිරත්න

308

Up Country Lions SC ප්‍රධාන පුහුණුකරු ඒ. එම්. සෙනෙවිරත්න Saunders SC සමඟ පැවති තරගයේ ජයග්‍රහණය ගැනත්, සිය කණ්ඩායම සහ මෙවර තරගාවලියේ ලබා ගත් සාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වමින්.