Video – ලොකු පීඩනයක් දීමට සැරසෙන – ධර්මරාජ විද්‍යාලය Cricket Team Preview 2019/20

118

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය මේ වන විට ආරම්භ වී තිබෙනවා. එම තරගාවලියේ තරග වදින ධර්මරාජ විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයාගෙන ThePapare.com කණ්ඩායම ඔවුන්ගේ පාසලට ගියා.

Photos: Dharmaraja College Cricket Team Preview 2019/20