Video – නව මුහුණුවරක් සමඟින් පෙරට එන – ධර්මපාල විද්‍යාලය 2018/19 Preview

781

 වසර කිහිපයක් පුරාවට එකට ක්‍රීඩා කළ ධර්මපාල විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සුළු වෙනස්කම් කිහිපයක් සමඟ නව මුහුණුවරකින් මෙවර  තරග වාරයට පිවිසෙනවා. ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් පිටිය අතික්‍රමණය කිරීමට සූදානම් වන ධර්මපාල විද්‍යාල ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමන අප මෙසේයි.

Photos: Dharmapala College U19 Cricket Team Preview 2018/19